Skip to main content

Posts

Showing posts from March, 2018

Meltdown සහ Spectre attacks වෙන්නේ කොහොමද?

හායි,ඉතින් කලින් blog post එකෙන් මන් ඔයාලට කියලා දුන්නා මොකක්ද Meltdown සහ Spectre Attacks කියන්නේ කියලා.ඒ ගැන ඔයාලා කියෙවුවේ නැත්නම් මේ link එකට ගිහින් කියවන්න. MELTDOWN AND SPECTRE ATTACKS ගැන සිOහලෙන්. මේ Meltdown සහ Spectre Attacks සිද්ධවෙන්නේ හරි ලස්සන විදිහකට ඒ හින්දම තමයි මන් මේ ගැන ඔයාලාට කියන්නත් හිතුවේ.අලුතෙන් හිතන්න පතන්න පුලුවන් කෙනෙක් ලෝකෙට බිහිවුනාම ගොඩක් දෙවල් වෙනස් කරන්න පුලුවන් කියන්නෙ ඒක තමයි හරියට ඊලෝන් මස්ක් වගේ.මොකද මේ vulnerabilities මේ ලෝකේ පහුගිය අවුරුදු 20ක් පුරා තිබිලා තියෙන්වා නමුත් කාටවත් මෙහෙම Attack එකක් ගැන හිතිලා නැහැ. මුලින්ම කියන්න ඕනි මෙතනින් නවත්තන්න අමාරුම කෙනා තමයි Spectre Vulnerability එක.එකට මුලුමහත් Processor පරම්පරාවම අහුවෙලා තියෙන්වා.කොටින්ම කියනවනම් අවුරුදු 20ක් ඇතුලත සියලුම Processor වාගේ මේ අවදානමට යටත්.නමුත් Meltdown Vulnerability එක දැනට හොයාගෙන තියෙන විදිහට AMD Processor වලට අවදානමක් හැහැ.මේක මෙචර උඩුදුවලා තියෙන්නේ ප්‍රශ්නය තියෙන්නේ firmware එකේ නිසයි.ඒ නිසා ඔයා මේ Attack එකට අහුවුනාද කියලාවත් ඔයාට හොයාගන්න වෙන්නේ නෑ. "ඔ

Meltdown and Spectre attacks ගැන සිoහලෙන්.

හායි,ගොඩාක් කාලෙකට පස්සෙ මම ආපහු blog එකට ලියන්න හිතුවා.ඉතින් අද මම කියන්න යන්නේ ඔයගොල්ලො හැමොම  දැනගන්න ඕනි වැදගත් කාරනයක් ගැන.ඉතින් වැඩියෙ කියන්න දෙයක් නෑනේ ලoකාවෙ  ගොඩාක් අය දැන් computers පාවිචි කරනවානේ ඉතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඔයගොල්ලෝ හැමෝම මේ අවදානමට ලක් වෙලා ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාලටවත් මටවත් අතගහන්න පුලුවන් ලේසි තැනක නෙමෙයි.මේ ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාලගේ Desktop හරි Laptop හරි Tablet එකේ හරි  phone එකේ හරි තමයි.කොටින්ම කියනවනම් ඔයලාගෙ Device එකේ Processor තමයි ලෙඩේ තියෙන්නේ. Meltdown සහ Spectre කියන මේ vulnerability දෙක ගැන ලෝකෙට අනාවරනය උනේ පහුගිය ජනවරි 3 වෙනිදා එදා ඉදලා ලෝකේ ඉන්න හැම Desktop, Laptop, Tablet, Smartphone නිශ්පාදකයෝ වගේම Operating System නිශ්පදකයොත් හනි හනිකට මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න උත්සහ කරමින් ඉන්නවා.කොටින්ම කියනවානම් අපි ඔකෝම දන්න Apple iPhone පවා මේ ප්‍රශ්නෙට මූන දීලා ඉන්නවා. දැනට මේ ප්ර්ශ්නෙට තාවකලික විසදුමක් විදිහට Microsoft සමාගමෙන් Windows පරිගනක මෙහෙයුම් පද්ධති සදහා Update patch එකක් release කරලා තියෙන්වා.හැබැයි එයාලා