ඔබ ඔබේ පරිගණකය විශ්වාස කරනවද? මෙම ප්‍රශ්නය ලොව හමුවේ තබමින් පසුගිය සිකුරාදා නිකුත් වූ Do You Trust This Computer? වාර්තාමය චිත්‍රපටය නිසා Artificial Intelligent හෙවත් කෘතීම බුද්ධියහි අනාගතය පිළිබඳව ලෝකයාගේ අවධානය යොමු උනා.පැය 36ක් ඇතුළත මිලියන 5කට අධික Views සoඛ්‍යාවක් වාර්තා වූ මෙම චිත්‍රපටය පිළිබඳව කෙටි සටහනකුයි මේ. Artificial Intelligent හෙවත් කෘතීම බුද්ධිය පිළිබඳව අදහස ලෝකයට මතුවූයේ Digital පරිගණකයේ මුල්ම අවධියේ සිටමය. Artificial Intelligent, Machine Learning, Deep Learning, Neural Computing වශයෙන් විවිධ යෙදුම් භවිතයේ යෙදුනද දළ වශයෙන් මේවායේ පොදු තේරුම වනුයේ කෘතීම බුද්ධිය යන්නයි.නමුත් වර්තමානයේ එය දියුණුවෙමින් පවතිනුයේ මනුෂ්‍යයාටත් හිතාගත නෙහැකි වේගයකිනි.මෙයට හේතුව වශයෙන් වර්තමානය වනවිට බොහෝ අoශයන් කෘතීම බුද්ධිය විසින් මනුෂ්‍යයා අභිබවා ගොස් තිබීම සදහන් කල හැකියි. උදාහරණ වශයෙන් Google DeepMind කෘතීම බුද්ධිමත් පරිගණකය නිපදවා පලමු දිනයේදීම එයට මූලික අවධියේ පරිගණක ක්‍රීඩා 40ක් අවබෝධ කරගනිමින් එම ක්‍රීඩා ක්‍රීඩාකර අවසන් කරන්නට හැකිවුනා.තවද Go ක්‍රීඩාව ක්‍රීඩාකර ලෝක ශූරයන් ස...
Hi, Welcome to Get Updated via Nayananga Muhandiram blog space. this blog page will keep you updated about the latest technology in the world. Keep in touch. ;)